කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට

Share

LPL තරගාවලියේ B-Love Kandy කණ්ඩායම සහ Colombo Strikers කණ්ඩායම අතර තරගය දැන් පැවැත්වෙනවා.

කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට හිමිවූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

Read more

Local News