මහුනවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද

Share

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ 07.15ට යෙදෙන සුභ මොහොතින්.

තුන්වන රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා.

Read more

Local News