පාස්කු වන්දි නඩුවට මෛත්‍රී – පූජිත ඇතුළු වගඋත්තරකරුවන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව තීන්දු ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට ගොනු කර ඇති මෝසම් සලකා බැලීම ලබන නොවැමිබර් 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ මෙම පෙත්සම් බුවනෙක අළු විහාරේ ප්‍රමුඛ සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (15) කැදවනු ලැබූ අවස්ථාවේදියි.

Read more

Local News