චීනය දකුණු චීන මුහුදේ ඉදිකළ පාවෙන බාධකය ඉවත් කළ බව පිලිපීනය පවසනවා.
පිලිපීන ධීවර යාත්රාවලට ඇතුලුවීම වළක්වාලමින් ඉදිකළ මෙම බාධකය පිලිපීන ජනපතිගේ උපදෙස් මත ඉවත් කල බවයි පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.
Share

Read more