දකුණු මෙක්සිකෝවේ ට්‍රක් රථ අනතුරකින් සංක්‍රමණිකයන් 10ක් මරුට

Share

දකුණු මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදු වූ ට්‍රක් රථ අනතුරකින් සංක්‍රමණිකයන් 10 දෙනෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස රහසිගතව සංක්‍රමණිකයන් ගමන් කර ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථයක් තුළයි.

Read more

Local News