මරදන්කේනි පොලිස් වසමේ නිත්යවට්ටි ප්රදේශයේ අතුරු මාර්ගයක තුවාල සහිතව පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට මරදන්කේනි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 23 ක් වු නිත්යවට්ටි, මුල්ලියාන් ප්රදේශයේ පදිංචිකරුවෙක්.