ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟාවලිය අදින් ඇරඹෙයි

Share

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක‍්‍රිකට් තරඟාවලිය අදින් (04) ආරම්භ වීමට නියමිතයි.

පළමු තරඟය විස්සයි – විස්ස තරඟයක් ලෙස අද පස්වරු 5.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

මෙම තරඟාවලියේ සියලුම තොරතුරු ඔබට සජීව ලෙස ගෙන එන්නේ එහි නිල විකාශන අයිතිය දරන සියත ටීවි අප නාලිකාවයි.

Read more

Local News