ලංකාවේ දුප්පත්ම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය වනුයේ රිදීමාලියද්දයි.
රිදීමාලියද්දට නව මත්පැන් බලපත්ර හයක් ලබා දීමට සූදානම් වනවා.
වැවක් වෙනුවට, අලි වැටක් වෙනුවට මත්පැන් හල් ඉදි කිරීම ගැන ඌරුවරිගේ වන්නිලඇත්තන් මෙසේ අදහස් දැක්වූවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.