පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත්කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් ද පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more