අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල,
කිලෝ ග්‍රෑම් 12.5 – රු.175 කින් අඩුවූ අතර (නව මිල රු.3,940)
කිලෝ ග්‍රෑම් 5 – රු.70 කින් අඩුවූ අතර (නව මිල රු.1,582)
කිලෝ ග්‍රෑම් 2.3 – රු.32 කින් අඩුවූ අතර (නව මිල රු.740)
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.