විද්‍යා ඝාතන නඩුවේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ඉවත් වෙයි (VIDEO)

Share

විද්‍යා ඝාතන නඩුවේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයිරාජා ඉන් ඉවත් වී තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ සමයේ තමන් මෙම නඩුවේ කටයුතු අධීක්ෂණය කළ නිසා එම තීන්දුව ගත් බවයි ඔහු පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News