ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (13) මධ්‍යම පළාතේ රෝහල් තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මේ නිසා රෝගීන් අදත් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.
ඉල්ලීම් සදහා විසදුම් නැති නිසා හෙට දිනයේත් සිය වෘත්තීය අරගලය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.