ආරවුලක් දුරදිග යාමෙන් තරුණයෙක් මරුට

Share

මහඔය, සමගිපුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 26ක් වූ සමගිපුර, මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News