දියේ ගිලෙමින් සිටි සිසුන් දෙදෙනෙක් බේරාගනී

Share

පානදුර වෙරළ තීරයේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු දිය වැලකට හසු වී මුහුදට ගසාගෙන යමින් සිටියදී පොලිස් වෙරළ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු විසින් එම පුද්ගලයින් බේරාගෙන තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

Read more

Local News