අමෙරිකානු සහකාර රාජ්ය ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජනාධිපති රනිල් වික්රසිංහ අතර හමුවක් ඊයේ (13) පැවැත්වුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදී.
දිවයිනට පැමිණ සිටින සහකාර රාජ්ය ලේකම්වරයා විපක්ෂනායකවරයා සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් ද හමුව තිබෙනවා.
Share

Read more