වසර 4ක සිර දඩුවම් විදිමින් සිටි මාධ්‍යවේදිනියකට නිදහස

Share

කොවිඩ් 19 වසංගතය පිළිබඳව තොරතුරු වාර්තා කිරීම හේතුවෙන් වසර 4ක සිර දඩුවම් විදිමින් සිටි චීන ජාතික මාධ්‍යවේදිනිය නිදහස් කර තිබෙනවා.

මෙම මාධ්‍යවේදිනිය 2020 මැයි මාසයේ දී අත්අඩංගුවට ගැනුනේ, කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳව චීන රජයේ ප්‍රතිචාර සොයා බැලීම සඳහා වුහාන් නගරයට ගොස් එහි පටිගත කල දර්ශන සමාජ මාධ්‍යවලට නිකුත් කිරීම හේතුවෙනුයි.

සිරගතව සිටින අතරතුර ඇය නිදහස වෙනුවෙන් උපවාස පවා සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News