කැකිරාව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවෙකු බරපතල තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුලත් කර ඇති අතර එක් අයෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



