ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලොව ප්‍රකට ව්‍යවසායකයකු වන Elon Musk අතර හමුවක් අද (19) සිදුව තිබෙනවා.
ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදීය.
එහිදී ශ්‍රී ලංකාව තුළ Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා Elon Musk සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

