පාසල්වල පළමු වාරයේ 03 වන අදියර අද ඇරඹෙයි

Share

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ කෙරුණා.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (20) දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.

Read more

Local News