ඇල්ල පොලිස් වසමේ නෙදර්විල් වත්ත ප්රදේශයේ දී පහරදිමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 38ක් වූ දෙමෝදර, ඇල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු හා අසල්වැසියන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් බහින්බස් වීමක් දුරදිග යාමෙන් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදි අනාවරණය වී තිබෙනවා.