පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවලට ගංවතුර ගංවතුර අවධානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිතදිග මෝසමත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.