ජූලි චන්ග් සහ මැතිවරණ කොමිසමේ සභාපති අතර හමුවක්(VIDEO)

Share

මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් සහ මැතිවරණ කොමිසමේ සභාපති අතර හමුවක් ඊයේ (28) පැවැත්වුණා.

ඒ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙනුයි.

නිදහස් හා සාධාරණ මැතිවරණවලදී මනාප ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බවයි ජූලි චන්ග් එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News