ශ්‍රී ලාංකිකයන්ටත් තායිලන්තයෙන් නොමිලේ වීසා(VIDEO)

Share

ජූනි පළවෙනිදා සිට මෙරට සංචාරකයන්ට වීසා රහිත ප්‍රවේශයක් ලබා දීමට තායිලන්තය තීරණය කර තිබෙනවා.

මෙම ප්‍රවේශය දින 60ක කාල සීමාවක් සඳහා වලංගුවනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News