නිරිතදිග මෝසම තවදුරටත් – දිස්ත්‍රික්ක 20කට බලපෑම්

Share

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් තවදුරටත් වැසි සහ සුළං බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී ඇති අතර පුද්ගලයන් 24,886 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

Read more

Local News