රංගේ බණ්ඩාරගෙන් ලබන සඳුදා විශේෂ ප්‍රකාශයක් (VIDEO)

Share

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකාශයට අදාළව ලබන සඳුදා විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

තමා සිදු කළ ප්‍රකාශයෙන් පසු මේ වනවිට මතු වී ඇති සියලු ගැටලුවලට එහිදී පිළිතුරු ලබාදෙන බවයි මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News