නිතී විරෝධී සිගරට් තොගයක් සමඟ විදේශීය ජාතිකයෙක් අත්අඩංගුවට

Share

කටුනායක ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු සන්තකයේ තිබී නිතී විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද සිගරට් 3600ක් (කාටුන් 18 ක්) සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන විදේශීය ජාතිකයෙක්.

Read more

Local News