හෙට සියලු පාසල් වැසේ

Share

හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

Read more

Local News