අයහපත් කාලගුණයෙන් පිරිවෙන් හෙට නිවාඩු

Share

පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් හෙට දින (03) දින රජයේ සියලුම පාසල් වෙත නිවාඩු ලබා දී ඇති බැවින්, එම තීරණය අනුව යමින් සියලුම පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතන වෙත ද හෙට දින නිවාඩු ලබා දී තිබෙනවා.

පිරිවෙන් අධ්‍යාපන බලධාරීන් සිදු කළ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

Read more

Local News