රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

මහබාගේ , තාප්පහේනවත්ත ප්‍රදේශයේදී ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් රියදුරු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 19ක් වන මගුල්පොකුණ, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News