අයහපත් කාලගුණය බිලිගත් ජීවිත ගණන 17 දක්වා ඉහළට

Share

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගල අතුරුදන් වීමක් ද වාර්තා වූ බවයි ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ.

අද උදෑසන වන විට නිල්වලා ගඟේ ජල මට්ටම විශාල ලෙස ඉහළ යාමත් සමඟ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.

මේ වනවිට මාතර නගරයට ද ගංවතුර බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

Read more

Local News