රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

ගාල්ල අකුරැස්ස මාර්ගයේ බෝගහගොඩ ප්‍රදේශයේදී ධාවනය වූ යතුරු පැදියක් එම දිශාවටම ගමන් කරමින් තිබූ පාපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පා පැදිකරු හා යතුරු පැදිකරු කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පා පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 79ක් වන මාගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News