කුඩා දරුවාට පහරදුන් සැකකරු සහ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට (VIDEO)

Share

කුඩා දරුවෙකුට පහර දුන් සැකකාර පුද්ගලයා සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පලාගිය මෙම පිරිස සොයාගෙන තිබුනේ පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයෙනුයි.

පහර දුන් පුද්ගලයාට අමතරව එය වැලැක්වීමට කටයුතු නොකල අදාල කාන්තාවන් දෙදෙනාට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට සියත ප්‍රවෘත්ති අප ඊයේ අවධාරණය කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News