මෙරට ණය ඩොලර් බිලියන 100 ඉක්මවයි (VIDEO)

Share

මෙරට සමස්ත විදෙස් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවා ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කරක ලද නවතම ණය වාර්තාව මගින් අනාවරණය වනවා.

මේ අතර ජපානය අවධාරණය කරන්නේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News