වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් ලක්ෂ 09කට ආසන්නයි

Share

වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 09කට ආසන්න බව සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චලක ගජබාහු පවසනවා.

ඉදිරියේදී තවත් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News