ගෝලීය ස්ත්රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්රී ලංකාවට තෙවන ස්ථානය හිමිව තිබෙනවා.
ඒ දකුණු ආසියානු කලාපය තුළයි.
ලෝක ගණනය කිරීම්වලට අනුව ශ්රී ලංකාවට හිමිව ඇත්තේ 122 වන ස්ථානයයි.
එහි ප්රථම ස්ථානය හිමිව ඇත්තේ අයිස්ලන්තයටයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.