ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට “අත ” ලකුණින් නැතිව වෙනත් සලකුනකින් තරග කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
වත්මන් ජනාධිපතිවරයාද අලියා සලකුනින් තරග කරන්නේ නැති බවට තොරතුරු ලැබී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
ඒ කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.