නාඳුනන මළ සිරුරක්

Share

පස්සර පොලිස් වසමේ ඩැමේරියා බී වත්ත ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමුවී තිබෙනවා.

මෘත ශරීරයේ අනන්‍යතාවය මෙතෙක් තහනවුරු වී නැහැ.

මරණකරු වයස අවුරුදු 50ක් පමණ වන අයෙක් බවයි සැකපළ කරන්නේ.

Read more

Local News