නාඳුනන මළ සිරුරක්

Share

මාතර, මැද්දවත්ත බැංකුවක් ඉදිරිපිට නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැහැ.

මියගිය පුද්ගලයා උස අඩි 05 අඟල් 04ක් පමණ වන සිහින් සිරුරක් සහිත තළෙළු පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

Read more

Local News