කුමන බාධක ආවත් දේශපාලනය අතහරින්නේ නැහැ – මෛත්‍රී කියයි (VIDEO)

Share

කුමන බාධක ආවත් දේශපාලනය අතහරින්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News