ජනපති හෙට ජාතිය අමතයි

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

මෙම විශේෂ ප්‍රකාශය සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

Read more

Local News