මුලතිව් දෙස සිට නෙදුන්කේනි දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ දැරියකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ දැරිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය දැරිය වයස අවුරුදු 09ක් වූ මුල්ලියවේලි ප්රදේශයේ පදිංචිකාරියක්.