පොලිස් නිල සුනඛ අංශයට රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු රැගෙනවිත් තිබෙනවා.
ඒ නෙදර්ලන්තයේ සිටයි.
මෙම සුනඛයන් භාර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.