උසස් පෙළ සමතුන්ට පොලි රහිත ණය

Share

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති අතර, එම ණය යෝජනා ක්‍රමය යටතේ රු. 800,000/- ක (ලක්ෂ අටක) උපරිමයකට යටත් ව පොලී රහිත ණය මුදල් සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරනවා.

Read more

Local News