අතුරුගිරියේ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරික වසන්ත මරුට -කේ. සුජීවා ඇතුළු පිරිසකට තුවාල (VIDEO)

Share

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.

එසේම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසනවා.

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News