ලෙඩ වූ රාජ්‍ය සේවය

Share

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අද (08) අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.

ඒ විධායක නිලධාරීන්ට ලබා දුන් රු.25,000ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමිනුයි.

අද දින වර්ජන ක්‍රියාමාර්ගය අති සාර්ථක බවයි වර්ජකයින් පවසන්නේ.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ද හෙට දින අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News