වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5ක් බව පැහැදිලි යැයි නීතිපති අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.