නිසි මාර්ගයේ ගියේ නැත්නම් වසර 15ක් තුළ රට යළි ආගාදයට – ජනපති කියයි (VIDEO)

Share

ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී රටට හිමි වූයේ කෙටි සහනයන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නිසි මාර්ගයේ ගියේ නැත්නම් තවත් වසර 15කින් රට යළි අගාධයට පත්වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News