ජනතාවගේ ඉල්ලීම්වලට සවන් නොදෙන වත්මන් ආණ්ඩුව පලවා හරින බලවේගය ජාතික ජනබලවේගය බව එම පක්ෂයේ විධායක මණ්ඩල සහික වසන්ත සමරසිංහ පවසනවා.
දේශපාලන විනය සහිත රටක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more