අග්බෝට යළි තර්ජන (VIDEO)

Share

තිරප්පනේ ප්‍රදේශයේ ජීවත් වන අග්බෝ ඇතා පිළිබඳ මීට පෙර අවස්ථා කිපයකදී අප වාර්තා කළා.

අග්බෝගෙන් නැවතත් ජනතාවට තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වනවා.

ඇතාගේ ඇහැකටද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News