හෙට සිට වැස්ස අඩු වෙයි

Share

පවතින වැසි තත්ත්වය හෙට සිට ක්‍රමයෙන් අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර නුවරඑළිය ප්‍රදේශයේ ඝන මීදුම් තත්ත්වයක් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

Read more

Local News